Tik Tok වලට ඇත්තේ දින 90 යි – සමාගම කවුරුත් නොගත්තොත් වෙන දේ මෙන්න

සුප්‍රකට Tik Tok  චීන මෘදුකාංග යෙදවුමේ අමෙරිකානු  මෙහෙයුම් මිලදී ගැනීම සඳහා මයික්‍රොසොෆ්ට් ආයතනය ඉදිරිපත් කළ යෝජනා ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වනවා.

ට්‍රම්ප් පරිපාලනය විසින් Tik Tok   මෘදුකාංග යෙදවුම විකුණා දැමීම සඳහා චීන බයිට් ඩාන්ස් ආයතනයට දින 90 ක කාලයක් ලබා දුන්නේ එසේ නොවුවහොත් එය තහනම් කරන බව පවසමින්.
Tik Tok  අමෙරිකානු  මෙහෙයුම් මිලදී ගැනීමට පෙරමුණේ සිටි මයික්‍රොසොෆ්ට් ආයතනයේ යෝජනා ප්‍රතික්ෂේප වීම නිසා දැන් ඒ සඳහා ඔරකල් ආයතනය උත්සාහයක නිරත වන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
🙏🙏ආයුබෝවන්🙏🙏
TV SRI LANKA වෙත සාදරයෙන් පිළිගනිමු.
👉ඔබගේ අදහස්, විවේචන,
👉අපගේ වෙබ් අඩවිය තුල පලකිරීමට අවශ්‍ය ප්‍රාදේශීය පුවත්
👉අපගේ ස්වෙච්චා ප්‍රාදේශීය නියෝජිතවරුන්
👉වෙළද දැන්වීම් පළකිරීම්
සම්බන්ධයෙන් මේ හරහා විමසීම් සිදු කල හැක.
ස්තුතියි.
TV Sri Lanka Media Network