සොරකමේ ආ පුද්ගලයාට බැට් පහරක්

වත්තල ඇවරියවත්ත ප්‍රදේශයේ නිවසක සොරකමක් සඳහා ඇතුළු වූ පුද්ගලයෙකු නිවැසියන් සිදුකළ පහරදීමකින් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ එම නිවසේ තරුණයන් දෙදෙනෙකු විසින් ක්‍රිකට් පිත්තකින් අදාළ පුද්ගලයාට පහරදී ඇති බවය.

තුවාල ලැබු එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා 32 හැවිරිදි කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කඩවත, කිරිබත්ගොඩ, වත්තල ඇතුළු ප්‍රදේශ රැසක සොරකම් කිරීම් 24කට පමණ අවශ්‍ය සිටි සැකකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
🙏🙏ආයුබෝවන්🙏🙏
TV SRI LANKA වෙත සාදරයෙන් පිළිගනිමු.
👉ඔබගේ අදහස්, විවේචන,
👉අපගේ වෙබ් අඩවිය තුල පලකිරීමට අවශ්‍ය ප්‍රාදේශීය පුවත්
👉අපගේ ස්වෙච්චා ප්‍රාදේශීය නියෝජිතවරුන්
👉වෙළද දැන්වීම් පළකිරීම්
සම්බන්ධයෙන් මේ හරහා විමසීම් සිදු කල හැක.
ස්තුතියි.
TV Sri Lanka Media Network