කොරෝනා පරීක්ෂාවට ‘මීගමුව රෝහලට ගෙනා සිරකරු’ ජීවිතක්ෂයට

මීගමුව බන්ධනාගාරයේ සිට මීගමුව රෝහලට රැගෙන ආ රැඳවියෙකු රෝහලෙන් පැන යාමට තැත් කිරීමේදී එහි 8 වන මහලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ රැඳවියා පී.සී.ආර්. පරීක්ෂාවක් සඳහා රෝහලට රැගෙන ආ අවස්ථාවේදී මෙලෙස පැන යාමට තැත් කර ඇති බවයි.

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙනුයි මොහු බන්ධනාගාර ගත කර ඇත්තේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
🙏🙏ආයුබෝවන්🙏🙏
TV SRI LANKA වෙත සාදරයෙන් පිළිගනිමු.
👉ඔබගේ අදහස්, විවේචන,
👉අපගේ වෙබ් අඩවිය තුල පලකිරීමට අවශ්‍ය ප්‍රාදේශීය පුවත්
👉අපගේ ස්වෙච්චා ප්‍රාදේශීය නියෝජිතවරුන්
👉වෙළද දැන්වීම් පළකිරීම්
සම්බන්ධයෙන් මේ හරහා විමසීම් සිදු කල හැක.
ස්තුතියි.
TV Sri Lanka Media Network