වසරක කාලය තුළ වන අලි – මිනිස් ගැටුම්වල, මරණවල අඩුවීමක්.

ගෙවුණු වසරට සාපේක්ෂව වන අලින්ගේ මරණ සංඛ්‍යාව අඩුවීමක් වාර්තා වී ඇතැයි උඩවලව ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් පවසති.

ගතවූ වසර හා සසඳා බැලීමේදී මෙම වසරේදී වන අලින්ගේ මරණ සංඛ්‍යාව 50% ප්‍රතිශතයක් දක්වා අඩුවී ඇතැයි වාර්තා වී ඇත.

එසේම වන අලින් පහරදීම් හේතුවෙන් සිදුවන මිනිස් ජීවිත හානිවීමද 30% ප්‍රතිශතයකින් අඩුවී ඇත. වෙඩිතැබීම්, හක්ක පටස්, රතිඤ්ඤා හා වසවිස දීම් හා විදුලිය යෙදීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලින් බහුල වශයෙන් මියයන බව වාර්තා වී ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හේතුවෙන් වන අලින්ගේ මෙන්ම මිනිස් ජීවිත විශාල වශයෙන් රැක ගැනීමටද හැකියාව ලැබී ඇතැයිද එම නිලධාරීන් පවසති.

සටහන
අසෝක් කුමාර්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
🙏🙏ආයුබෝවන්🙏🙏
TV SRI LANKA වෙත සාදරයෙන් පිළිගනිමු.
👉ඔබගේ අදහස්, විවේචන,
👉අපගේ වෙබ් අඩවිය තුල පලකිරීමට අවශ්‍ය ප්‍රාදේශීය පුවත්
👉අපගේ ස්වෙච්චා ප්‍රාදේශීය නියෝජිතවරුන්
👉වෙළද දැන්වීම් පළකිරීම්
සම්බන්ධයෙන් මේ හරහා විමසීම් සිදු කල හැක.
ස්තුතියි.
TV Sri Lanka Media Network